අද කොවිඩ් ආසාදියන් වාර්ථා වීමේ සෘජු වෙනසක්
By Sithumi
අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 351 ක් වාර්ථා වී තිබේ.
එමෙන්ම තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (31) තහවුරු කර ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,995කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |