කොවිඩ් මරණ තවත් ඉහළට
By Sithumi
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 24ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 14,795ක් දක්වා ඉහළගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |