Covid ආසාදිත මරණ අදත් ඉහළ අගයක

COVID19 LOCKDOWN VACCINATION HEMANTHA HERATH INFECTION
By Sewvandhi Dec 06, 2021 11:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 23ක් හඳුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,484 දක්වා ඉහළ යනවා. 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් තවත් 362 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 542,688ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW