මෙතෙක් ඉතිහාසයේ දරුණුම කොවිඩ් වාර්තාව අද වාර්ථා වෙයි. - සමස්තය 9000 ට ආසන්නයි
covid19
infections
deaths
vaccination
shavendar silva
By Sithumi
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 216ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටිනවා.
දිනක් තුළදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වන අතර සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 8,991ක් දක්වා ඉහළට
එම නිවේදනය පහතින්...
මේ අතර, කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයාගේ මෘත දේහයන් භූමදානය සඳහා තවත් සුසානභූමිය තුනක් සූදානම් කරමින් සිටි. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ ත්‍රිකුණාමලය පුත්තලම සහ අම්පාර යන ප්‍රදේශවල මෙම සුසාන භූමිය සූදානම් කරමින් පවතින බවය.
මේ අතර දැනට කොරෝනා මෘත දේහ භූමදානය කරන මඩකලපුව ඔට්ටමාවඩි සුසාන භූමියට අයත් තවත් අක්කර 2 ක භූමි ප්‍රදේශයක් යා කරමින් එය පසුගිය සතියේ දී තවත් පුළුල් කර තිබේ.
එම සුසාන භූමියේ මේ වන විට භූමදානය කර ඇති මෘත දේහ ප්‍රමාණය 2264කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
