මෙරටින් හමුවූ එවිට ආසාදිත මරණ වේගයෙන් 7000 සීමාව පසු කරයි
covid19
deaths
infection
shavendra silva
By Sithumi
මෙරට ඉතිහාසයේ වැඩිම කොරෝනා මරණ ගණන අද වාර්තා වේ වාර්තාවේ. ඒ ඊයේ දිනයේ කොරෝනා මරණ වාර්තාවයි. ඒ අනුව ඊයේ දිනයේ කොරෝනා අසාදිත මරණ ගණන 198 ක්.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 7,183 ක් ලෙසටයි.
එම නිවේදනය පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
