කොරෝනා ආසාදිතයින් වෙනස්ම අගයක්..
COVID19
VACCINE
INFECTION
By Sithumi
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 573 දෙනෙකු අද (24) දිනයේදී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 582,722 ක් දක්වා ඉහළ යනු ඇති.
ඊයේ දිනයේ මෙරටින් තවත් Covid ආසාදිත මරණ 20ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,852ක් දක්වා ඉහළ යනවා.
කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 323 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 558,850ක් දක්වා ඉහළගොස් ඇත.
-----------------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO..
නත්තල් පොකුරක් බිහිවීමේ අවධානමක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |