covid ආසාදිතයින් තවත් ඉහලට..

By Sithumi Dec 18, 2021 12:36 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොරෝනා ආසාදිතයින් 508ක් මෙරටින් වාර්තා වනවා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 578,947ක්. 

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 343 දෙනෙකු අද (18) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 547,182ක් දක්වා ඉහළගොස් ඇත

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now