Covid ආසාදිතයින් වෙනස්ම අගයක

By Sewvandhi Dec 06, 2021 01:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දිනයේ මෙරටින් තවත් ආසාදිතයින් 568 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් තවත් 362 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 542,688ක් දක්වා ඉහළගොස් තිබේ.

----------------------------------------------------

YOU MAY LIKE THIS VIDEO..

ඔමික්‍රෝන් ගැන මෙරට වෛද්‍යවරයෙකු සිදුකළ සිදුකළ ප්‍රකාශය-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW