දිනක් තුළ මුල් වතාවේ වාර්තා කළ වැඩිම අසාදිතයන් දැන් වාර්තා වේ
covid19
vaccine
infections
quarantine
travel restriction
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 3764 හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ 2,203 දෙනෙකු අද (28) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 355,394ක් දක්වා ඉහළගොස් ඇති බවය.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------
you may like this video
කාඩ්බෝඩ් තුළ සැගව සිටි කුඩා දරුවෙකු ලොරියක් යට කරගෙන යයි - ඇඟ කිලිපොලා යන සිදුවීම (CCTV VIDEO)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |