ඊයේ (24) දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් අට දෙනෙකු වාර්තා වී ඇත.
ඒ අනුව ඊයේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිතයින් ගණන 671851ක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...
Join