කොරෝනා නව ප්‍රභේදයෙන් ඇති වන භයානක තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක්..

COVID-19 COVID-19 Vaccine
By krishani Aug 10, 2022 03:24 AM GMT
krishani

krishani

Report

මෙරට දැනට පැතිරීගෙන යන බී. ඒ. ෆෝ. සහ බී. ඒ. ෆයිව්. කොවිඩ් ප්‍රභේදය පෙනහළුවලට හානි සිදු කරන බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංජය පෙරේරා පවසයි.

ඔහු කියා සිටින්නේ යුරෝපයේ සහ අප්‍රිකාවේ ද මෙම කොවිඩ් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යන බවයි.

ReeCha