මෙරටින් එකවරම ආසාදිතයින් විශාල ප්‍රමාණයක් වාර්ථා වෙයි
Corona virus
covid 19
Covid patients
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයන් 3812 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි .
කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,122ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.
ඒ අනුව, සුවය ලබා ඇති සම්පූර්ණ ආසාදිතයින් ගණන 353,191කි.