මෙරට දිස්ත්‍රික්කයකට කොරෝනාවෙන් දැඩි අවධානමක්..වහන්න වෙයි?.
Covid
Sri Lanka
Corona viruses
Kaluthara district
By Aruna
දින 2කදී කළුතරින් කොරෝනා ආසාදිතයන් 81ක් ඉකුත් 19 සහ 20 යන දින 2 දී කළුතර දිස්ත්‍රික්කයෙන් නව කොරෝනා ආසාදිතයන් 81ක් වාර්තා වූ අතර මරණ 02ක්ද වාර්ත විය.
බුලත්සිංහලින් 08ක්
බදුරලියන් 08ක්
කළුතර දකුණෙන් 06ක්
පයාගලින් 09ක්
බේරුවලින් 01ක්
තෙබුවන 01ක්
හොරණින් 07ක්
මොරගහහේනින් 05ක්
වශයෙන් 19වැනිදා රෝගීන් වාර්තා විය.
මේ අතර වරකාගොඩින් 05ක්
පයාගලින් 02ක්
කළුතර උතුරින් 01ක්.
අගලවත්තෙන් 11ක්
බදුරලියෙන් 02ක්
මතුගමින් 02ක්
වැලිපැන්නෙන් 04ක්
ඉංගිරියෙන් 08ක් හා බණ්ඩාරගමින් 01ක්
වශයෙන් 20වැනිදා ආසාදිතයන් වාර්තා විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |