සමීපතමයෙකු ආසාදිතයෙකු වුවහොත් අනිවාර්යයෙන් මේදේ කරන්න..විශේෂ දැනුම් දීමක්.
Covid
Sri Lanka
Corona patients
Chandima jeewandara
By Aruna
තම සමීපතමයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනා ගැනුණහොත් දින 3ත්, 5ත් අතර කාලය තුළ දී කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස ඇමරිකාවේ වසංගත පාලන මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශවලට ඇතුළත් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර දැනුම් දෙනවා.
මීට පෙර කොරෝනා පරීක්ෂණයකට ලක්විය යුතු කාලසීමාව ලෙස දක්වා තිබුණේ දින 5ත්, 7ත් අතර කාලයක්. ආචාර්ය චන්දිම ජීවන්දර මේ බව කියා සිටියේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |