රනිල් අනුර ඇතුළු පිරිසකට රිට් ආඥාවක්..!

National Peoples Party Anura Kumara Dissanayaka Ranil Wickremesinghe
By Sewvandhi Mar 25, 2024 10:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අභියාචනාධිකරණය මගින්, පසුගිය රජය සමයේ පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබූ නිර්දේශ හා සොයාගැනීම් බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.

මෙම තීන්දුව ලබා දී ඇත්තේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඇතුළු ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුලක් විසින්ය.