අන්තරයේ කැඳවුම්කරු ඇතුළු 10 දෙනෙකුට අධිකරණයෙන් විශේෂ නියෝගයක්..

Report

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සාමාජිකයින් 10 දෙනෙකුට අධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ජනාධිපති ලේකම් කාර්‍යාලය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වමින් බවයි පැවසෙන්නේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.