දින 02න් කොරෝනා සනීප කරන බෙහෙතක් මෙරටින්...ඇමති වහාම ඔහු සොයා යයි.(VIDEO)
Corona
Sri Lanka
Chamudith
Ranjith wilachchiya
By Aruna
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි රංජිත් විලච්චිය නැමැති වෙද මහතෙකු විසින් කොරෝනා වෛරසය දින දෙකක් ඇතුළත සුව කල හැකි ඖෂධ වට්ටෝරුවක් තමන් සතු බව පවසයි.
මෙම වෙද මහතා පවසන අන්දමට මෙම කොරෝනා යනු ලෙඩක් නොවන බවත්, සිය ඖෂධය සඳහා කිසිදු මුදලක් අවශ්‍ය නැති බවත් ඔහු පවසයි.
තවද ඒ මහතා පවසන්නේ ආයුර්වේද ඇමති තමන්ව හෝටලයකට කැඳවා අදාළ පුස්කොළපොතේ වට්ටෝරුව ඉල්ලා සිටි බවත් නමුත් තමන් ඒ මෙහොතේ බොරු පොත් ටිකක් දී මගහැරී බවත්ය.
කෙසේ නමුත් පසු දිනක නැවත දුරකථනයෙන් තමන්ව අමතා එම වට්ටෝරුව ඉල්ලා සිටි බවත් ඔහු පැවසීය.
අන්තර්ජාල නාලිකාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කර සිටියා.
