යක්කු ගස් නගින වෙලාවට කිරිබත් කන්න නැකැත් හදපු - ආන්දෝලනාත්මක අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ හෙළිදරවුව. - (VIDEO)

Sinhala and Tamil New Year
By Wayomi Mar 21, 2024 04:48 AM GMT
Wayomi

Wayomi

Report

කාටත් අපහසු මධ්‍යම රාත්‍රියක ලිප් දල්වමින් කිරිබත් පිසිය යුතුද? මධ්‍යම රාත්‍රියේ කිරිබත් අනුභව කරමින් වැඩ අල්ලා ගනුදෙනු කළ යුතුද? සම්ප්‍රදාය රකිනවා කියා වැරදි සිද්ධාන්ත කරපින්නා නොගෙන නිවැරදි දේ කළ යුතු නොවේද?

ආයුර්වේද දින චර්යාව සහ ආහාර රටාවට පවා පටහැනිව මේවා කළ යුතු ද? එයින් ඇතිවන සුගතිය කුමක්ද? අනෙක් අතට නොනගතයක් ඇතුලේ කිසිදු ආහාරයක් නොගෙන සම්පූර්ණයෙන් උපවාස කළ යුතු බවක්වත් සංක්‍රාන්ති සිද්ධාන්තවල තියෙනවද?

ආන්දෝලනාත්මක අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් තොරතුරු රැසක් සම්බන්ධයෙන් පාරම්පරික ජ්‍යෝතීර්වේදී, පාරම්පරික වෛද්‍යාචාර්‍ය රවිශංඛ සේනානායක, ජ්‍යෝතීර්වේදී, ජ්‍යොතිෂ පර්‍යේෂක , ලේඛක ජනක මාධව නවරත්න සහ නැකත් කමිටුවේ සාමාජිකාව හිටපු ජ්‍යොතිෂ ආචාර්ය නුමින්ද ශාන්තසිරි ද සිල්වා ගගන අපට අදහස් දැක්වූයේ මෙලෙසින්,   


ReeCha