සීනීවලටත් පාලන මිලක් ?..

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By krishani Jun 11, 2022 05:41 AM GMT
krishani

krishani

Report

සීනි සඳහාත් පාලන මිලක් පැනවීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ ,වාණිජ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

මේ වනවිට මෙරට වෙළෙඳපොළේ සීනි මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව මෙන්ම එය ලෝක වෙළෙඳපොළට සාපේක්ෂව, පිළිගත නොහැකි බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join