කොන්සියුලර් කටයුතු සීමා කෙරේ.වැඩි විස්තර පහතින්.
ප්‍රාදේශීය කාර්යාල ඇතුළුව කොන්සියුලර් කටයුතු සිදු කරන අංශයේ ලිපි ලේඛන සත්‍යාපනය කිරීම යනාදිය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව සීමා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ, කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ කාර්මික දෝෂයක් හේතුවෙන්.
එබැවින් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අවශ්‍ය සේවා සඳහා අදාළ කාර්යාල අමතන ලෙසයි.
එම සේවා සඳහා ඇමතීමට අදාල ප්‍රාදේශීය කාර්යාල දුරකථන අංක පහත නිවේදනයෙහි සටහන් කර ඇත.
- Consular Affairs Division, Colombo – 0112338812
- Regional Office, Jaffna - 0212215972
- Regional Office, Trincomalee – 0262223182/86
- Regional Office, Kandy - 0812384410
- Regional Office, Kurunegala – 0372225931
- Regional Office –Matara-0412226713/0412226697
Ministry of Foreign Affairs
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |