ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්..ඉදිරියේදී වෙන්න යන දේ.
Central Bank of Sri Lanka
Nandalal Weerasinghe
Sri Lanka
By Aruna
මේ වන විට කඩා වැටී ඇති ඉදිකිරීම් කේෂත්‍රය ලබන වසරේදි යම් ස්ථාවරත්වයකට පත් විය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මෙරට ඉදිකිරීමේ කෂේත්‍රයේ පිරිවැය ඉතා ඉහළ ගොස් ඇති හෙයින් පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ක්ෂෙත්‍රය මේ වනවිට සංවර්ධනය නොවන බව මහ බැංකු අධිපතිවරයා කියා සිටියා.
නිවාස වල මිල ඉහළ ගොස් ඇති හෙයින් ආදායම් ලබන්නන්ට පවා නිවාස මිලදී ගැනීමට තව කාලයක් බලා සිටීමට සිදුව ඇතැයි ද හෙතෙම සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |