කතානායක ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංගය විපක්ෂයෙන්

Report

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අද දිනයේ විපක්ෂයේ සියලු පක්ෂ එක්ව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සමගි ජන බලවේගය පවසන අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කියා සිටියේ එම විශ්වාසභංග යෝජනාව ගෙන එන ආකාරය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනීමට නියමිත බවයි.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

ඔහු පැවසූ ආකාරයට,

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අමාතයවරයෙකුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේනකොට ඉතිහාසය පුරාවටම හිටපු හැම කතානායකවරයෙක්ම විශ්වාසභංග යෝජනාව ගේන්න අවසර දුන්නා.ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් පාර්ලිමේන්තු සංස්කෘතිය තුල හැමදාම වෙච්ච දෙයක්.නමුත් අපි දැක්කා පලවෙනි වතාවට ආරක්ෂක නියෝජ්‍ය අමාතයවරයට තිබ්බ චෝදනා සමූහයට විරුද්ධව ජනතාවත් ඒකට පෙළ ගැහිලා ඉන්න වෙලාවක අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා.

තිරිසන් සතා කිව්වේ ඕකනේ - සත්තු වත්තේ හැමදාම කෑම දීලා ආදරෙන් බලාගත්තු මනුස්සයව සිංහයෝ හතක් කෑලි කරලා

තිරිසන් සතා කිව්වේ ඕකනේ - සත්තු වත්තේ හැමදාම කෑම දීලා ආදරෙන් බලාගත්තු මනුස්සයව සිංහයෝ හතක් කෑලි කරලා

නීතිපති තුමා විසින් දීපු ඒ මතය පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය දීපු ඒ මතය පාර්ලිමේන්තුව හමුවේ නොතබා නීතිපතිවරයා කිසිම නීතිමය ගැටලුවක් නෑ කියලා තිබියදිත් කතානායවරයා විසින් තමන්ගෙ දේශපාලන පක්ෂග්‍රාහීත්වය පෙන්නලා ඒක නිෂ්ප්‍රභා කරනු ලැබුවා.ඒ නිසා අපිට විපක්ෂය විදිහට මේ රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි ඊලග පියවර වෙන්නේ කතානායකවරයට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගේන්න.

පොඩි මැණිකේ දුම්රිය බදුල්ල අසළදී පීලි

පොඩි මැණිකේ දුම්රිය බදුල්ල අසළදී පීලි

ඒ අනුව විපක්ශේ සියලු කණ්ඩායම් එකතු කරගෙන කතානායකවරයා සියලු දෙනාට සමානව සලකනවා කියන තැනට පත්වීම සදහා අපි විශ්වාසභංග යෝජනාවල් ගෙන යනවා.අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කරන්න කැමති සියලු මන්ත්‍රීවරු මේ වෙලාවෙ එක තැනක හිටගනී කියලා.අපි අද දින මේ ගැන සියලුම සාකච්ඡා සිදු කරනවා. ඒ අනුව අපේ විපක්ෂයේ මතය කෙටුම්පත් කරන දිනය ගැන අපි මාධ්‍යට දැනුම් දෙනවා. දිගින් දිගටම විපක්ෂය මර්ධනය කරන්න පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා නම් ඒ වෙනුවෙන් තමා අපි මේ වැඩපිළිවෙල කරන්නෙ.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව