චාල්ස් රජුගේ රාජාභිෂේකයට ගිහින් පොදු රාජ්‍ය මණ්ඩල නායක හමුවට එක් වූ ජනපති.

Ranil Wickremesinghe Sri Lanka
By Wayomi May 06, 2023 07:56 AM GMT
Wayomi

Wayomi

Report

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවර බලා පිටත්ව ගිය ජනපති රනිල් වික්‍රමසිහ එහි පැමිණ සිටි පොදු රාජ්‍ය මණ්ඩල නායකයන් සමඟ සාකච්ඡාවකට එක් වී තිබුණා .

එම හමුවේදී ජනපතිවරයා , රටවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයට වැදගත් කාර්ය භාරයක් පැවරී ඇති බවත් ඩිජිටල්කරණය තුළින් පොදු රාජ්‍ය මණ්ඩල සබඳතා ශක්තිමත් කරන ලෙසත් ඉල්ලා තිබෙනවා.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඝානා හි ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක්වූ අතර සමුළුවට සමගාමීව පැවැත්වූ 'Fireside Chat' වැඩසටහනට මහාචාර්ය වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වී සිටියා .         


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW