අද පාර්ලිමේන්තුවේ වෙන දෙයක් නිසා භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ යයි... අද වෙන්නේ මේකයි...

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka Railways Income Tax Department
By Sithumi Dec 10, 2023 07:05 AM GMT
Sithumi

Sithumi

Report

අද පාර්ලිමේන්තුවේදී වැට් බදු සංශෝධන පනත සම්මත කිරීමට අදාලව විවාදය ආරම්භ වුණා.

ඒ අනුව එලෙස සම්මත කිරීමෙන් අනතුරුව පෙට්‍රල් දුරකථන පරිඝනක පාන්පිටි බෙහෙත් ළදරු කිරිපිටි ඇතුළු භාණ්ඩ වර්ග රැසක් ඉහළ යෑමට නියමිතව තිබෙනවා.

මේ අතර අලුතින් වැට් බදු පනවන ක්ෂේත්‍ර අතර අවමංගල කටයුතු සදහා අවශ්‍ය භාණ්ඩ ඇතුලත් බවයි වාර්තා වන්නේ.

මේ හැර රථ වාහන ජංගම දුරකථන රථවාහන වෛද්‍ය සේව සීනි සියලු සෞඛ්‍ය සේවා, අත්වාරු රෝද පුටු, ගොවි උපකරණ, වෛද්‍ය උපකරණ , ධීවර උපකරණ , අධ්‍යාපන උපකරණ ආදි බොහෝ දේවල් වල මිල ඉහල යාමට නියමිතයි.

මේ හේතුවෙන් බස් හා දුම්රිය ගාස්තුද ඉහල යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

ReeCha