විපක්ෂේ ප්ලෑන් වතුරේ..කොළඹට කොමසාරිස් පාලනයක්?

Report

කොළඹ නගර සභාවේ කිසිසේත්ම විපක්ෂයට බලය පිහිටුවීමට අවස්ථාව ලබා දෙන්නේ නැතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රැවන් රණසිංහ මහතා සඳහන් කරයි.

නාමල් ප්‍රසිද්ධියේ හෙළිකරපු ආණ්ඩුවේ මාෆියාව

නාමල් ප්‍රසිද්ධියේ හෙළිකරපු ආණ්ඩුවේ මාෆියාව

කොළඹ නගර සභාවේ බලය විපක්ෂයට ගියහොත් අවශ්‍යතාවය පරිදි කොමසාරිස් පාලනයක් යටතට පත් කළ හැකි බවද ඒ මහතා පැවසුවේය.

රජය උපරිම වශයෙන් මැදිහත් වූ කොළඹ නගර සභාවේ පාලනය බලය පිහිටුවීමටම කටයුතු කරන බවද පැවසූහු එසේ කර නොහැකි වුවහොත් කොමසාරිස්වරු හරහා පාලනය කිරීමේ හැකියාවක් ඇතැයිද කියා සිටියේය.

මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලදී.

කෙසේ නමුත් සමගි ජන බලවේගය සඳහන් කරන්නේ විපක්ෂය සමඟ එකතු වී ඔවුන් කොළඹ බලය පිහිටවීමට මේ වන විටත් සූදානම් බවයි..

විවිධ තරග ඉසව් සදහා අනුදි හැඩවුණු හැටි

විවිධ තරග ඉසව් සදහා අනුදි හැඩවුණු හැටි