වාණිජ බැංකු පොලී අනුපාතය ගැන දැනුම්දීමක්..

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka Economy of Sri Lanka
By krishani Aug 25, 2023 01:51 PM GMT
krishani

krishani

Report

අද(25) දින වාණිජ බැංකු පොලී අනුපාතය අඩු කෙරෙන චක්‍රලේඛය  නිකුත් කිරිම සිදු කරයි.

ඒ බව මුදල් හා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදහස් දක්වමින් කියා සිටියේ ය.

ඔහු මේ බව සඳහන් කළේ අද (25) අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

ReeCha