කොළඹට ජලපවාහන මණ්ඩලයෙන් නිවේදනයක්

Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට අත්හිටුවා තිබූ ජල සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවට ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයෙන් නිවේදනය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අඹතලේ සිට දෙහිවල දක්වා දිවෙන ප්‍රධාන ජල සැපයුම් අත් හිටුවීමට පියවර ගෙන තිබුණේ මාර්ගයක සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්.

එබැවින් කොළඹ ප්‍රදේශ කිහිපයකට ඊයේ දිනයේදී ජල කප්පාදුවක් සිදු විය.

ජල කප්පාදුව හේතුවෙන් පොදු ස්ථාන වෙත බවුසර් මගින් පානීය ජලය

ජල කප්පාදුව හේතුවෙන් පොදු ස්ථාන වෙත බවුසර් මගින් පානීය ජලය

එමෙන්ම ඊයේ දින ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පොදු ස්ථාන වෙත බවුසර් මඟින් පානීය ජලය බෙදා හැරීමට සූදානම් බව ද ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට අඳාළ ජල සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බවට දැනුම් දී ඇත.

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්

රට පුරා ගෑස් හිඟයක් - ගෑස් සමාගම් වෙතින් දැනුම්දීමක්

“අස්වැසුම’’ ප්‍රතිලභීන් ගැන කණගාටුදායක ආරංචියක්

“අස්වැසුම’’ ප්‍රතිලභීන් ගැන කණගාටුදායක ආරංචියක්