පිට පිට උඩ යන කොටස් මිල - ගනුදෙනුකරුවන්ට සුබෙන් සුබයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 258.09කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව එය ඒකක 22,997.86ක් වශයෙන් සටහන් වී ඇත.
එසේම එය පෙර දිනට සාපේක්ෂව 1.13%ක ප්‍රතිශතයක ඉහළ යාමක් වශයෙන්ද දැක්වේ.
එබැවින් කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙන්නේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.3ක් වශයෙන් වාර්තා වූ බවයි.