මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු වේලාවන් සීමා වෙයි..

Sri Lanka Colombo Stock Exchange General Election 2024
By Piyumika Nov 14, 2024 03:20 AM GMT
Piyumika

Piyumika

Report

අද දින පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන බැවින් කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු සිදු කරන වේලාවන් සිමාකර තිබෙනවා.

ඒ අනුව, අද උදෑසන 9.30 සිට දහවල් 12.30 දක්වා ගණුදෙනු සිදුකරන බවයි කොටස් හුවමාරුව සදහන් කළේ.

ගම්බිම් වෙත යන ඔබට අදත් ප්‍රවාහන පහසුකම්..

ගම්බිම් වෙත යන ඔබට අදත් ප්‍රවාහන පහසුකම්..

මේ අතර, මාස 35කට පසු කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු‍ කොටස් මිල දර්ශකය ඊයේ ඒකක 13000 සීමාව ඉක්ම ගියා

දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වුයේ  ඒකක 13125.19  ලෙසයි.

පිරිවැටුම රුපියල් බිලියන් 6.5ක් ලෙස සටහන් වුණා.

ReeCha