අද රන් මිල වෙනස් වුණු හැටි - මිල ගණන් මෙන්න
අද(12) දිනයේත් රත්තරන් මිල පහළ යෑමක් දක්නට ලැබෙනවා. නව රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.1,010.154.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.35,640.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.285,100.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.32,670.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.261,400.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 31,190.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.249,500.00

