කොටස් වෙළෙඳපොළ පහත වැටෙයි
By Gagana News
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 217.58කින් පහළ ගියා.
එය ප්‍රතිශතයක් ලෙස 1.29% පහත වැටීමක්.
දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 16,671.73ක් ලෙසයි.
ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 2.1ක්.