අද කොළඹ පුද්ගලයන් 600 ක් පොලීසියට ගෙන ගොස් සිදු කළ දේ (PHOTOS)

By Sithumi Jan 01, 2022 05:03 PM GMT
Sithumi

Sithumi

Report

පොලීසිය ගැන නිතරම අසන්නට ලැබෙන කතා අතර තුර විශේෂ වූ පුණ්‍ය කර්මයක් සිදු කළ පොලිස් කණ්ඩායමක් ගැන ගගන අපට වාර්ථා වුණා.

කොළඹ නගරයේ අසරණ වූ පුද්ගලයන් 600ක් පමණ පොලිස් ස්ථාන 24කට ගෙන්වා ඔවුන් පිරිසුදු කර අලුත් ඇඳුම් පැලඳුම් සහ කිරිබත් ලබාදීමට පොලීසිය අද පෙරවරුවේ කටයුතු කළා.

ඊට අදාල ඡායාරූප පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. 
join now


GalleryGalleryGallery