කොළඹ ඇරපු කඩ පොලිසියෙන් වහාම වසා දැමූ හැටි(VIDEO)..

By Aruna Jun 21, 2021 08:55 AM GMT
Aruna

Aruna

Report

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු අද(21) දිනයේ ජනතාව තම අවශ්‍යතා වෙනුවන් වෙළඳසැල්, කඩපිලට පැමිණ සිටින අයුරු ගගන කණ්ඩායම අද නිරීක්ෂණය කළා.

එහිදී ඇතැම් ස්ථාන වල ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකමින් කටයුතු කරන ආකාරය ද දකින්නට ලැබුණා.

මෙහිදී කොළඹ කොටුව ප්‍රදේශයේ ඇතැම් ව්‍යාපාරිකයන් රජය විසින් දැනුම් දුන් නීති රීති අමු අමුවේ උල්ලංගනය කරමින් කටයුතු කරන ආකාරය අපට දැක ගන්නට හැකි විය.

එම අවස්ථාවේදී පොලිසිය විසින් ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළා.

එම අවස්ථා පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now