කොළඹ - කොළඹ මහ නගර සභාව

Election Commission of Sri Lanka Colombo Local government Election Sinhala news
By Shehan May 07, 2025 05:30 AM GMT
Shehan

Shehan

Report

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය - 81814 (48)

සමගි ජන බලවේගය - 58375 (29)

එක්සත් ජාතික පක්ෂය 26297 (13)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 9341(05)

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 8630 (4)

ස්වාධීන කණ්ඩායම් 3 - 5934 (03)

සර්වජන බලය - 3911 (02)

ReeCha