ප්‍රධාන මාර්ගයක් මාස 02ක් වසා දමයි..විකල්ප මාර්ග භාවිතා කරන්නැයි දැනුම්දීමක්..

Police spokesman Sri Lanka Police Western Province Department of Motor Vehicles
By Aruna Jun 02, 2023 02:07 AM GMT
Aruna

Aruna

Report

කොහුවල මංසන්ධිය හරහා ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා ඊයේ දිනයේ පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කළා.

කොහුවල ගුවන් පාලම ඉදිකිරීම් කාලය තුළ ඇතිවන මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි අදාළ නිවේදනය මඟින් දන්වා ඇත්තේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඊයේ (01) දින සිට ලබන ජුලි මස 31 වනදා දක්වා කාලසීමාව තුළ රථවාහන ගමනා ගමනය සීමා කරන බැවින් පහත විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

අදාළ විකල්ප මාර්ග පිළිබඳව සිදුකළ දැනුම්දීම පහතින්,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
join now


GalleryGallery