අද සිට දිස්ත්‍රික් 06ක අලුත් ආණ්ඩුවෙන් විශේෂ වැඩක් කරන්න යයි..ඒ දිස්ත්‍රික් 06 මෙන්න.

Sri Lanka
By Aruna Feb 09, 2025 04:17 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ” සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ” සමාරම්භක වැඩසටහන 2025.02.09 දින ආචාර්ය හරනි අමරසූරිය අග්‍රාමාත්‍ය තුමියගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය හා පුද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා සහභාගිත්වයෙන් මට්ටක්කුලිය කාක දුපත වෙරළ තිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ප්‍රබල භූ කම්පනයක්..සුනාමි තත්ත්වයක් ගැන වහාම අනතුරු ඇඟවීම් නිකුත් කරයි..

ප්‍රබල භූ කම්පනයක්..සුනාමි තත්ත්වයක් ගැන වහාම අනතුරු ඇඟවීම් නිකුත් කරයි..


මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124 දී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් පෙ.ව. 8.00 සිට 11.00 දක්වා පහත පරිදි ක්‍රියාත්මක කරනු ලැබේ.


Gallery
ReeCha