අමාත්‍යවරයාගේ ප්‍රකාශයට ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්.
Sri Lanka Parliament
Roshan Ranasinghe
Cricket
Sri Lanka Cricket
Sri Lanka
By Hashini
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තම ගිණුම්වලින් ඩොලර් මිලියන 2 ක මුදලක් තුන්වන පාර්ශ්ව ගිණුමකට පැවරීමට උත්සාහ කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇති මුදල් තෙවැනි පාර්ශවයක් වෙත යැවීමට කිසිඳු උත්සාහයක් නොගත් බවයි.
අමාත්‍යවරයා එල්ල කරන චෝදනා ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
එම නිවේදනය පහතින්.

