අද සිට සිමෙන්ති මිලත් අහස උසට නගී..නව මිල මෙන්න.

Sri Lanka Business Cimenthi
By Aruna Jan 01, 2022 03:53 AM GMT
Aruna

Aruna

Report

අද (01) සිට සිමෙන්ති මිල ඉහළ දැමිමට දේශිය සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 100කින් ඉහළ දමන බව එම සමාගම් සඳහන් කළේය.

සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1375කි.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග කිහිපයක බදු අඩු කෙරුණා.

ඒ අනුව ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30/= කින් අඩු කිරීමට තීරණය කල බව මුදල් අමාත්‍යාංශය පැවසුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now