නත්තල් දින උත්සවයට ආහාර පිසමින් සිටියදි ගැස් පිපිරීමක්

srilankan gas leak explosion gas explosion sri lanka 2021 gas sri lanka lp gas leak in sri lanka lp gas sri lanka gas explosion sri lanka today gas cylinder blast in sri lanka causes of gas cylinder explosions in sri lanka gas leak house explosion
By Gagana Dec 25, 2021 11:13 PM GMT
Gagana

Gagana

Report

නත්තල් දින උත්සවයට ආහාර පිසමින් සිටියදි හැටන් රුවන්පුර ජනපදයේ පළමු කොටසේ නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් උදුනක් (25) දින පුපුරාගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය.

නත්තල් දිනයේ තම දෙමව්පියන්ට සහ පවුලේ සමාජිකයන්ට දිවා ආහාර පිළියෙල කරමින් සිටියදි එකවරම ගැස් උදුන පුපුරා ගිය බවයි නිවාස හිමියා කියා සිටියේ.

පිපිරිමෙන් ගැස් උදුනට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර , පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැත.

ගැස් සිලින්ඩරය මිට දින 15 පමණ ප්‍රථම හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයෙකුගෙන් මිල දි ගත් බවයි නිවාස හිමියා කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now