මතභේදාත්මක චීන මුහුදේ වෙනසක් - ඒත් එක්කම පිලිපීනයෙන් චෝදනාවක්..

China Philippines
By krishani Sep 24, 2023 04:48 PM GMT
krishani

krishani

Report

චීනය විසින් මතභේදාත්මක දකුණු චීන මුහුදේ පාවෙන බාධකයක් ඉදි කර ඇති බවට පිලිපීනය චෝදනා එල්ල කරයි.

මෙම පාවෙන බාධකය ඉදිකර ඇත්තේ පිලීපීන යාත්‍රා අදාළ මුහුදු ප්‍රදේශයට ඇතුළු වීම හා මසුන් ඇල්ලීම වලක්වමින් චීන වෙරළාරක්ෂක භටයින් විසින් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේ වෙතත්, පෙරේදා සමුද්‍ර මුර සංචාරයක නිරත වූ පිලිපීන යාත්‍රාවක් විසින් මීටර 300ක පමණ දිග අදාළ පාවෙන බාධකය සොයා ගත් බව පිලිපීන වෙරළාරක්ෂක අංශ කියා සිටියේ ය.


ReeCha