ලංකාවටත් මේ දේම වෙයිද?? - ඉන්දීය ප්‍රාන්තයක අයිතිය ඉල්ලන චීනය.

China India
By Wayomi Mar 19, 2024 11:24 AM GMT
Wayomi

Wayomi

Report

අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අයිතිය සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යංශය කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඉන්දියාව සිය විරෝධය දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් චීනය කර ඇත්තේ "විකාර ප්‍රකාශයක්" බවයි ඉන්දීය විදෙස් කටයුතු අමාත්‍යංශය සඳහන් කරන්නේ.

අරුනාචාල් ප්‍රදේශ් ඉන්දියාවේ ඊසානදිග ප්‍රාන්තයක් වන අතර එය චීන පාලනයේ පවතින දකුණු ටිබේට ය ආසන්නයේ පිහිටා තිබෙනවා.

එම නිසාවෙන් චීනය පවසන්නේ අරුනාචාල් ප්‍රදේශ් ප්‍රාන්තය දකුණු ටිබේටයට අයත් බවයි.

ReeCha