චාල්ස් රජුගේ පෙර පුහුණුවීම් කරන්න ගිහින් කව්ද හිතුවේ මෙහෙම වෙයි කියලා..? බලන්නකෝ විස්තරේ

By Sithumi Jun 11, 2023 05:16 PM GMT
Sithumi

Sithumi

Report

ලන්ඩන් නුවරට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණය මධ්‍යයේ පුහුණුවීම් හි නිරතව සිටි රාජකීය වාද්‍ය වෘන්දයේ ආරක්ෂකයෙකු සිහිසුන්ව ඇද වැටී තිබුණා.

පසුව එම ආරක්ෂකයා නැවත නැගී සිට වාදනයේ නිරත වූ අයුරු දැක්වෙන දර්ශන පෙළක් බොහෝදෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

කෙසේවෙතත් පසුව එම ආරක්ෂකයා ප්‍රතිකාර සඳහා යොමු කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙසේ සිහිසුන්ව ඇදවැටී තිබුණේ චාල්ස් රජුගේ නිල උපන්දින උත්සවය වෙනුවෙන් පෙර පුහුණුවේ නිරතව සිටි ආරක්ෂකයින් තිදෙනෙකු වනවා.