සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරයේ වෙනසක්?
Sri Lanka
Ministry of Health Sri Lanka
National Health Service
By Hashini
හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසනවා.
වෛද්‍ය පාලිත මහීපාල මහතා එළැඹෙන සඳුඳා (20) දිනයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් මේ වන විට හොබවනු ලබනවා.
විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධුරය මෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවල නිලතල බොහොමයක් හොබවා තිබෙනවා.
.........................
