රටම කලඹමින් හදිසියේම පියුමි පියුමි හංසමාලි විවාහ වෙන්න යයි... පෙම්වතා ගැන පළ කළ අදහස මෙන්න්න (PHOTOS)
අහන්නේ එපා බඳින්නේ කවද්ද කියලා. චන්දිමාල් අපිව ඉක්මනටම බන්දනවා කිව්වා මාව ෂුවර් නෑ කියලා. පියුමි හංසමාලි කියන නම ඇසුණු සැනින් කාටත් මතක් වෙන්නේ සමාජ මාධ්ය ජාලා පුරා කතා බහට ලක්වන මාතෘකාවන්.
ඇතැම් විට ඇයගේ හැසිරීම නිසා, ඇතැම් විට ඇයගේ රූප ස්වභාවය නිසා බොහෝ විට ඇය පිළිබඳව බොහෝ දෙනා පුරෝකතන දීමට ඉදිරිපත් වෙනවා. නමුත් ඒ සියලු තොරතුරු සැබැවින්ම කියාපාන්නේ ඇත්තම පියුමිහන්සමාලි ගැනද?ඇයගේ ළඟින්ම ආශ්රය කරන පුද්ගලයින් ඇරෙන්නට බොහෝ දෙනා ඇයව කටකතාවක් සේ විශ්වාස කරන්නට පුළුවන්.
නමුත් ඇත්තම පියුමි හන්සමාලි කියන චරිතය ඇතුළේ කාටවත් නොකියවූ කවුරුත් නොඇසූ කතාවක් තියෙන බව ඇය කියනවා. ඇය කොයිම විටකවත් ඇයගේ දුක් ගැනවිල්ල මාධ්ය ඔස්සේ කියවගෙන යන්නේ නැහැ.නමුත් ඇතැම් අවස්ථාවන්වලදී ඇය ඇගේ සැබෑ චරිත ස්වරූපය මාධ්ය ඔස්සේ ඉදිරිපත් කරනවා.එසේ ඉදිරිපත් වුණු වැඩසටහනක් තමයි දෙරණ නාලිකාවේ විකාශනය වූ :ටෝක් විත් චතුර’ වැඩසටහන.
එහිදී ඇගේ ජීවිතයේ යම් යම් දුක් සහිත පැතිකඩ පිළිබඳව ඇය යම් අනාවරණ කීපයක් ඉදිරිපත් කරනවා. කොහොම වුණත් ලෝකෙට පේන්න තියෙන චරිතයට වඩා ඇතුලෙන් සංවේදී චරිතයක් ඉන්න බව සැලකිල්ලෙන් දකිනකොට අපිට හඳුනාගන්නට පුළුවන්.ඉතින් මෑතකදී පියුමි ගැන කතාවුන අලුත්ම විස්තරය තමයි ඇය ළඟදීම විවහා වෙනවා කියලා. ඇත්තටම ඇය දැන් පෙම්වතියක් කියලා පසුගිය දවසක පැවසුවා.
ඉතින් ඇයගේ ඒ වාසනාවන්ත පෙම්වතා වන්නේ ප්‍රගීත් තනුෂ්ක යන තාරුණ්‍යා සමඟයි ඉතින් ඔහු ඉතා කඩවසම් තරුණයෙක් වගේම කොටිපති ව්‍යාපාරිකයෙක් බවත් අපට දැනගන්නට ලැබුනා. ඉතින් බොහෝ දෙනා ඇයගේ විවාහය ගැන අහනවා කියලා ඇය පසුගිය දවසක පවසා තිබුනා. ඉතින් එයට පිළිතුරු වශයෙන් ඇය ත,ම ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ මේ විදිහට සටහනක් පල කර තිබුනා.
අහන්න එපා කවදද wedding එකකියලා මටඑපා වෙලා ඉන්නෙ ඔක්කටම උත්තර දිලා. අපි බදින වෙලාවට බැද ගන්නම්. අහන අය free wedding එක කරලා දෙන්න වගෙ අහන්නෙ මෙ අව්රැද්දෙ බදින්න වෙනවා කොමත් චන්දිමාල් කිව්වා ඉක්කමනට මාව මෙයාට බන්දලා දෙනවා කියලා.මාව සත පහකට sure නැලු චන්දිමාල්ට එ නිසා ඉක්මනට බන්දලා දෙනවා කිව්වා. ඉතින් ඒ සටහනට චන්දිමාල් මේ විදිහට පරතිචර දක්වා තිබුනා.
මටත් එපා වෙලා අන්දන්න බලන් ඉදලම free අන්දලා දෙන අයගෙන් සල්ලි අරන් පස්සෙ ලොකු වෙඩින් එකක් ගමු නැත්තම් මටයි ඒකටත් තට්ටු වෙන්නෙ මට දුක අර අහින්සකයා ගැන කන් දෙක ඇහෙන එකම කොල්ලා උබට කැමති උනා. ඉතින් කොහොමහරි ලඟදි විවහා වෙන්න සිටින පිඋමිට අපි හදවතින්ම සුභ පතනවා.