චන්දිමාල් ඇතුලු පිරිස නිරෝධායනයට
covid19
isolated
quarantine
chandimal
piumi hansamali
By Sewvandhi
කොළඹ ප්‍රදේශයේ තරු පංතියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ පුද්ගලයන් 13 දෙනා සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මෙන්ම නිරූපන ශිල්පිණී පියුමි හංසමාලි නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |