පාස්කු ප්‍රහාරය ගැන බොරු ප්‍රකාශ කරන්න එපා.. සැබෑ මහමොළකරුවන් කවුද කියලා අපි දන්නවා.. චන්දනගෙන් විපක්ෂයට අනතුරු ඇඟවීමක්

Report

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් කවුරුන් දැයි වත්මන් රජය ඉතා හොඳින් දන්නා බවත්, ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් පවසන බව වාර්තා වේ.

ඔහු මේ බව සඳහන් කළේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට ඊයේ (18) දින එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය චන්දන අබයරත්න මහතා,

යාපනයේ බරපතළ තත්ත්වයක් - මේ අයට වහාම මුඛ ආවරණ පැළඳීමට සහ එළිමහනේ සිටීමෙන් වළකින මෙන් දන්වයි

යාපනයේ බරපතළ තත්ත්වයක් - මේ අයට වහාම මුඛ ආවරණ පැළඳීමට සහ එළිමහනේ සිටීමෙන් වළකින මෙන් දන්වයි

"පාස්කු ප්‍රහාරය පිළිබඳව කිසිවෙකු බොරු ප්‍රකාශ නොකළ යුතුයි. මෙහි සැබෑ මහමොළකරුවන් කවුද යන්න පිළිබඳව අපට නිසි අවබෝධයක් තිබෙනවා. විපක්ෂය මේ සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යැවීමට උත්සාහ කළද, සත්‍ය වසන් කිරීමට ඉඩ දෙන්නේ නැහැ."යනුවෙන්.

ලංකාවටම සුබ ආරංචියක් - ඉන්ධන ප්‍රශ්න ඉවරයි - සියලුම පුද්ගලික ඉන්ධන පිරවුම්හල්වලින් සුපුරුදු ලෙස තෙල්

ලංකාවටම සුබ ආරංචියක් - ඉන්ධන ප්‍රශ්න ඉවරයි - සියලුම පුද්ගලික ඉන්ධන පිරවුම්හල්වලින් සුපුරුදු ලෙස තෙල්

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්

අද ලංකාවේ සියලුම පාසල් සඳහා - විශේෂ වැඩසටහනක් ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන්