නිරෝධායනය වෙමින් සිටි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පීසීආර් වාර්තාව එලියට
Sri lanka
chamuditha
piyumi hansamali
By Sithumi
හිරු රූපවාහිනියේ සලකුන වැඩ සටහන මෙහෙයවන ප්‍රධාන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වැඩසටහනේ ඇතුළු සියලු මාධ්‍යවේදීන් පසුගියද නිරෝධායනයට ලක්වී තිබු අතර එහිදි සිදුකල පීසීආර් පරීක්ෂණ වලින් මහින්දානාන්දගේ ආශ්‍රිතයෙකු වු චමුදිත සමරවික්‍රමට කොරොනා ආසදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
මීට පෙර චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය සඳහා සහභාගී වූවන් නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධව ඔහු වැඩසටහනක දී කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු සහ නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලි පිළිබඳව සමාජ සමාජජාලාවල වැඩි කතා බහක් ඇති වුණා .
මොහු නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් ද සමාජ ජාලා පියුමි හංසමාලි සම්බන්ධ කරගනිමින් කර ගනිමින් විශාල කතාබහකට ලක්වුණා .කෙසේ වෙතත් ඔහුට covid 19 ආසාදනය නොවීම සම්බන්ධයෙන් අපගේ සතුට පළකරමු .