අනුරගේ වීඩියෝ පට වගයක් චමින්ද ඇවිත් එළියට දායි.. මාධ්‍ය ඉස්සරහම.. (VIDEO)
සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදුකිරිමට පෙර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කාලයේ දී සිදුකළ ප්‍රකාශ ද මාධ්‍ය වෙත පෙන්වීය.
ඒ මහතා කියා සිටියෙ මැතිවරණ කාල සීමාවේ දී වේදිකාවල කී දේවල් වත්මනයේ ඉටු වෙයි යන්න ජනතාව විශ්වාස කළ බවයි.
නමුත් ජනාධිපතිවරණය කාල සීමාවේ අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් පොරොන්දු, පොරොන්දු පමණක් වී ඇති බව ඒ මහතා කියා සිටියේ ය.
ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,