කුරුණෑගල, ශංග්‍රීලා, මොරටුව සහ හිරු චෝදනාවලට අජිත් රෝහණගෙන් පිළිතුරු( VIDEO)
sri lanka
Covid 19
ajith rohana
Chandimal's birthday party
piyumi hansamali
By Sithumi
සංචරණ නීති නොතකා කොළඹ ෂංග්‍රිලා හෝටලයේ පැවැති රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ නැමැත්තාගේ උපන්දින සාදය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කොටුව පොලිස් ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැකසහිත තත්ත්වයක් මතුව ඇති බව අනාවරණය වේ.
ඊට හේතු වී ඇත්තේ කොටුව පොලිසිය මෙම පරීක්ෂණය නියමාකාරයෙන් සිදුකරමින් ෂැංග්‍රිලා හෝටලයේ සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමට සූදානම් වීමත් සමග මෙම පරීක්ෂණ ඉන් ඉවත් කිරීමත් සමගය. මේ වනවිට එම පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දී ඇත
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
