පානදුරට ආ වෙඩික්කරුවෝ... 51 වැනි වෙඩි වරුසාව.. ගිනිඅවිය ක්‍රියාත්මක නොවීමෙන් ජීවිතයක් බේරෙයි [VIDEO]

Report

පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වී තිබෙනවා.   

අද (02) උදෑසන 8  ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.   

මේ ක්‍රීම් වර්ග නම් ගාන්න හිහන්නවත් එපා! - ලැයිස්තුව මෙන්න..

මේ ක්‍රීම් වර්ග නම් ගාන්න හිහන්නවත් එපා! - ලැයිස්තුව මෙන්න..

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතැබීම සිදු කර ඇති අතර ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩිතැබීමේ උත්සාහය ව්‍යර්ථ වී ගොස් තිබෙනවා.   

රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා

රජයේ ඉස්පිරිතාලෙන් අමුවට මිනිස්සූ මරන්න පටන් අරන්..මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපා

කෙසේ වෙතත් අදාල සිදු වීම සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .වෙඩි තැබීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී

නැන්දගේ මළ කඳත් විකුණන් කෑවා කිව්වා.. නැන්දා වෙනුවෙන් කරපු දේ ගැන සමනලී කට අරී